දැක්ම

සෞභාග්‍යයේ යෝධ දනව්වක් අදිටනින් ගොඩ නැගීම.

මෙහෙවර

ඓතිහාසික රෝහණ රාජධානියේ මාගම්පත්තුවේ අභිමානවත් රණකාමි ථෙරපුත්තාභය,ගෝඨයිම්බර,නීලමහ වැනි යෝධයින්ගෙන් ජිවන දායාද ලත් පෞරාණික සංස්කෘතියෙන් බිහි වූ කෘෂි ආර්ථිකයෙන් සහ සොබා දහමින් පෝෂණය වන හම්බන්තොට ප්‍රාදේශීය සභා බල ප්‍රාදේශීයේ ප්‍රජාවගේ සුඛවිහරණය හා සුභසාධනය සඳහා සභාව සතු මානව හා භෞතික සම්පත් ඵලදායී ලෙස උපයෝගී කර ගනිමින් තිරසාර සංවර්ධනයක් කරා පිවිසීම අපගේ මෙහෙවර වේ.

පළාත් පාලන ධජය
ප්‍රාදේශිය සභා ධජය

අප ආයතනයේ ප්‍රධාන අංශ

ආයතන අංශය

ආයතනික අංශය යටතේ ආයතනයේ පරිපාලන කටයුතු සිදුකරනු ලබයි.

ප්‍රජා හා පරිසර අංශය

මෙහිදී ප්‍රදේශයේ පෙර පාසල් සංවර්ධන කටයුතු, මහජන පුස්තකාල, ප්‍රජා මණ්ඩල හරහා සංවර්ධන කටයුතු සිදුකිරීම හා පාරසරික කටයුතු සිදුකරනු ලබයි.

ගිණුම් අංශය

ගිණුම් අංශය යටතේ එදිනෙදා ලැබීම්, ගෙවීම්, වැටුප් සකස් කිරීම, වාර්ෂික ගිණුම් සකස් කිරීම, අයවැය ලේඛණ සකස් කිරීම සිදුකරනු ලබයි.

සංවර්ධන හා තාක්ෂණික අංශය

මෙහිදී නව මංමාවත් තැනීම වැනි ප්‍රදේශයේ සංවර්ධන කටයුතු,ඒවා නඩත්තු කිරීම ආදී වැඩකටයුතු සිදු කරනු ලබයි.
ප්‍රා.සභා බල ප්‍රදේශය(km²)
0
ග්‍රාම නිලධාරි වසම්
0
ගම් ඒකක
0
බල ප්‍රදේශයේ ජනගහනය
0